top of page

Life Coaching Academy

Tfí Ôú;h fjkia lrk .=rel=,h

LOGO WHITE.png
Life Coaching
Speak to Inspire
Master Class
Support Group
Deeper Conversations
Unleash Your Potential
Warriors Club
White Lotus Society

Redesign your Life with LifeCoach.lk 

ජීවිතය සාර්ථක කරගන්න අත්‍යාවශ්‍යය, විශේෂ දැනුම සහ කුසලතා අපිට උපතින් ලැබෙන්නේ නැහැ. පාසලේදී උගන්වන්නෙත් නැහැ.

පාසලේදී අපිට ගණිතය, විද්‍යාව උගන්වන්න ගුරුවරයෙක් හිටියා වගේම; ජීවිතය ගැන, මනස ගැන, හැඟීම් ගැන සහ පෞර්ෂත්වය ගැන නිවැරදිව ඉගෙන ගන්නත් අපිට ගුරුවරයෙක් වුවමනා වෙනවා...

මානව සම්බන්ධතා, සමාජානුයෝගීකරණ හැකියාවන්, Communication & Leadership Skills, Personality Development වගේ දේවල් සඳහා පුහුණුවක් ලැබීමත් සාර්ථක ජීවිතයකට අත්‍යාවශ්‍යයි...

මානසික ආතතිය, Depression, Anxiety, Addictions, පෞර්ෂත්ව ගැටලු, ළමා කාලයේ මානසික තුවාල, චිත්තවේග පාලනයේ දුර්වලතා සහ ලිංගිකත්ව ගැටලු විසඳගෙන, මානසිකව සුවපත් වීමටත් ඔබට නිවැරදි මාර්ගෝපදේශනයක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යය වෙනවා...

අනේක වූ බාධක මැදින්, කෙසේ හෝ ජීවිතය දිනන්නට වෙර දරණ, අරගල කරන ඔබට අවශ්‍යය සියලුම දැනුම, ශක්තිය, පුහුණුව සහ මගපෙන්වීම

Life Coaching Academy වෙතින් අපි ඔබට ලබා දෙනවා..!

Nuwan Edirisinghe

Certified Life Coach & Psychotherapist Counselor (IMH SL)
Personality Development Trainer

FB Covers (4)_edited_edited.png

 "Each person holds so much power within themselves that needs to be let out.
Sometimes they just need a little nudge, a little direction,
a little support, a little coaching, and the greatest things can happen"


- Pete Carroll

image1_edited.jpg

Jenny Delaney

Founder and Life Coach at the
Thrive Success Coaching, Australia

Nuwan is a very talented, genuine person. He is gifted with a very sharp mind & a highly empathic heart. "LifeCoach.lk" is definitely a valuable resource to Sri Lankan people.

43346132_2126555657404989_89530052285510

Prof. Sir Romesh Jayasinghe

Founder, Counselling Psychologist and Clinical Hypnotherapist at the
Institute of Mental Health (IMH), Sri Lanka

I recommend "The Life Coaching Academy" to anyone who's willing to make a drastic change in life. This is a place which gives you effective solutions for the obstacles in your life.

f1081a4f-bf0c-451d-9d3f-15dff48aa48c_edited_edited.jpg

Wagisha Perera

Civil Engineer
Founder and Personal Coach at the
SageWarriors, Australia

"LifeCoach.lk" is the best place to develop your skills & achieve your dreams. My life changed rapidly since I started working with Coach Nuwan. Having a life coach in my life is invaluable.

“Strength comes from struggle. When you learn to see your struggles as opportunities to become stronger, better, wiser, then your thinking shifts from ‘I can’t do this’ to ‘I must do this’.”

- Toni Sorensen

Life Coaching Programs

''If a man dwells on the past, then he robs the present,
but if a man ignores the pa
st, he may rob the future.
The seeds of our destiny are nurtured by the roots of our past''
 

- Master Po

Counseling Programs

“Leadership is lifting a person’s vision to high sights, the raising of a person’s performance to a higher standard, the building of a personality beyond its normal limitations.”

— Peter F. Drucker

Online Courses

8 week online course

Unleash Your Potential

  • ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික පාඨමාලාව


    Ended

  • ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව.


    Ended

  • ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව.


    Started Nov 17


    Loading availability...

Join with Life Coaching Academy - Online Community

“There is nothing more beautiful than someone who goes out of their way to
make life beautiful for others.”


- Mandy Hale

Group Coaching Programs

“Accept responsibility for your life. Know that it is you who will get you where you want to go.

No one else.”

- Les Brown

Warriors Club

Develop your Leadership Skills in 4 Levels

Level 1

new-normal-online-work-study-and-meeting-after-coronavirus-disease-covid-19-linear-icon-st

Online Programs

Online Group Coaching Programs via Zoom.

(Once a week)

Level 2

Live Events

Full Day Live Workshops in Colombo.

(Once a month)

Level 3

Adventures

Weekend Adventure Camps around Sri Lanka.

(Once a month)

Level 4

Social Services

Organizing Volunteer Social Services for the people & children in need.

(Once a month)

“Unexpressed emotions will never die.
They are buried alive and will come forth later in uglier ways.”


― Sigmund Freud

Free Counseling Sessions

No More Excuses

ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලට ආරම්භයක් ලබාදීම සදහා LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය.

සෑම සතියකම Free Counseling Sessions සදහා අයදුම්පත් 05ක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට නොමිලේ පෞද්ගලික උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.

නිදහසට හේතු කියකියා හිටියා ඇති!
ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගන්න.


LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන පෞද්ගලික උපදේශන සැසි වාරය සදහා අදම අයදුම් කරන්න. 

ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න...!

Psychology Patient

“Your visions will become clear only when you can look into your own heart.
Who looks outside, dreams; who looks inside, awakes.”


― C.G. Jung

YouTube Channel

"In the darkest times, hope is something you give yourself.
That is the meaning of inner strength”


- Iroh

  • සියදිවි නසාගැනීමේ සිතිවිලි පරාජය කර ජීවිතය අලුතින් ගොඩනගමු.


    FREE

“Yesterday I was clever, so I wanted to change the world.
Today I am wise, so I am changing myself.”


- Rumi

bottom of page